මෙරට තවත් ප්‍රසිද්ධ ඇඟලුම් කම්හලක සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇති බව කොවිඩ් වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරනවා.
ඇය හෝමාගම කිරිවත්තුදුව ප්‍රදේශයේ පදිංචි අයෙක්.
එම කාන්තාව ඉකුත් 03 වනදා මිනුවන්ගොඩ ප්‍රදේශයේ විවාහ උත්සවයකටද සහභාගී වී ඇති බව සඳහන්.