Gossip News

තවත් ප්‍රදේශ කිහිපයකට ඇදිරි නීතිය පනවයි

ගොතටුව සහ මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශවලට ඇදිරි නීතිය පනවා තිබෙනවා.
අද සවස 7 සිට නැවත දැනුම්දෙනතුරු මෙම ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි යුද්ධ හමුදාපතිවරයා පැවසුවේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!