11වන ශ්‍රී ලාංකික කොරෝනා වෛරසය ආසාදිත රෝගියා තහවුරු කර ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කරනවා.
මෙම රෝගියා 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වන අතර මින් පෙර රෝගය තහවුරු වු ජර්මනියේ සංචාරය කර පැමිණි පුද්ගලයා සමඟ එම සංචාරයේම යෙදුන අයෙක් බව වාර්තා වනවා.
එම රෝගියා මේ වන විට අයි.ඩී.එච් රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටිනවා.