Gossip

තවත් කොවිඩ් ආසාදිතයන් 109 ක්

තවත් ආසාදිතයන් 109 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබෙනවා.

ඉන් 49 දෙනෙකු පෑළියගොඩ මාළු වෙළෙඳසැළ ආශ්‍රිතව හඳුනාගත් ආසාදිතයින් ය.

ආසාදිතයින් 37 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටි මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාව කාර්ය මණ්ඩල සාමාජිකයින් හෝ ඔවුන්ගේ ආශ්‍රිතයින් වෙයි.

තවත් 23 දෙනෙකු ඔවුන්ගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!