ඩ්‍රෝන යානා ඇතුළු සියලුම මාදිලියේ නියමුවන් රහිත ගුවන් යානා ගුවන්ගත කිරීම අත්හිටුවිමට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
දැනට රට තුළ උද්ගතවී ඇති ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් නැවත දැනුම් දෙන තුරු මෙම අත්හිටුවිම ක්‍රියාත්මක බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේය.