ලොවම දන්නා සූරූපී ගායිකාවක් වන ටෝනි බ්රැක්ස්ටන්ට පසුගිය දිනකදී ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න සිද්ධ වූණා.
ඒ මොකක්ද දනනවාද බ්රැක්ස්ටන් නිව් ජර්සිහි ප්රසිද්ධ වේදිකාවක් මත ගීත ගායනා කරමින් ඉන්නකොට ඇය ඇඳගෙන හිටපු කොට ගවුම ගැලවිලා.
නමුත් ඈය දැනගෙන ඉදලා නෑ ඇයගේ ඇඳුම ගැලවිලා කියලා.
ඒ මොකද දන්නවද බ්රැක්ස්ටන් ගායනය අතරතුර නර්තනයේ යෙදිලා හිටපු නිසා ඇයට ඒක තේරිලා නැහැ.මේ සිදුවීම නිසා එතනට අවිත් හිටිය
එයාගේ රසික රසිකාවන්ට එම සිදුවීම හොඳින් දැක ගැනීමට පුළුවන් වෙලා.
ඒ කොහොම වුණත් ඊට ටික මෙහොතකට පෙර වේදිකාවට පැමිණ ඇයගේ රසිකයෙක් ඔහුගේ ජැකට්ටුව ලබා දී ඇයට සිදු වූ අපහසුතාවයෙන්
වළක්වා ගැනීමට කටයුතු කරලා තියනවා.
ඉතාමත් සරාගී ලෙස නිමවා තිබූ ඇයගේ ඇඳුම රඳවා තිබිලා තියෙන්නේ ඉතාමත් සිහින් නූල් පොටකින්.
මේ වන විට අවුරුදු 45 වන ටෝනි බ්රැක්ස්ටන්ට රූමත්කමනම් තවමත් පවත්වාගෙන ඉන්න සමත්වෙලා තියනවා.