මාධවී ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනී පවුලේ ලොකු දුව.
ඉතින් පසුගිය දවස්වල මාධවී ගැන සමාජජාල මාධ්‍යයන්වල වැඩියෙන් කතාවෙන්න පටන් ගත්තා.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සමගත් පෙම් පළහිලව්වක් ඇති බවට පළවීමත් සමග.
ඉතින් මේ සියල්ලටම පිළිතුරු දෙමින් මාධවී එයාගේ ඇත්තම පෙම්වතාගේ ඡායාරූප සමාජජාල මාධ්‍යයන්වලට යොමු කළා.
ඔහු නමින් මිලාන් සිල්වායි.
මේ ඔවුන් දෙදෙනාගේ ඡායාරූපයි.
