ජනප්‍රිය නිරූපණ ශිල්පිණියක් හා රංගන ශිල්පිණියක් ව අමන්දා සිල්වා අද යුග දිවියට පිවිස තිබෙනවා.
ඒ කොළඹ ගලධාරි හෝටලයේදීයි.
ඇගේ අතිනත ගෙන ඇත්තේ අමෙරිකාවේ නිව්යෝර්ක් හි පදිංචි බ්‍රයන් පෙරේරා නම් අයෙක්. ඔහු සමාජජාල විශේෂඥයෙක් බවටද පැවසෙනවා.
අමන්දා මින් පෙර ජැක්සන් ඇන්තනීගේ වැඩිමහල් පුත් අකිල ධනුද්ධර සමගද ප්‍රේම සම්බන්ධයක් තිබූ බවටත් රාවයක් පැතුරුණා.
