Gossip

ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවෙන්න තිබ්බ තරඟ මුදලත් දීලා නැහැ – සියලු තොරතුරු මෙන්න

පසුගියදා පැවති විශේෂ ක්‍රිකට් තරගයක් ගැන අප ඔබට තොරතුරු වාර්තා කළා.

ඒ ලොව පළමු වරට පැවති T 10 ක්‍රිකට් තරගාවලිය පිළිබඳවයි.

මේ තරගය පැවැත්වුණේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීයි.

කෙසේවෙතත් මේ තරගාවලියට සහභාගී වූ කලම්බු ලයන්ස් නම් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙතෙක් තරග මුදල් ලබාදී නොමැති බවට වාර්තා වනවා.

මේ තරගයේ නායකත්වය දිනේෂ් චන්දිමාල් විසින් දරනු ලැබුවා.

මෙහිදී වෙනත් රටවල ප්‍රධාන ක්‍රීඩකයෙකු සඳහා අමෙරිකානු ඩොලර් 35000ක් ගෙවනු ලැබූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සහභාගී කරවූ මුළු කණ්ඩායමටම ලබාදී ඇත්තේ අමෙරිකානු ඩොලර් 25000ක් පමණයි.

එම මුදල හෝ කණ්ඩායමට ලබාදීමට බලධාරීන් කටයුතු කර නොමැති බවටයි වාර්තා වන්නේ.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!