ජයඳු ප්රනාන්දුගේ ශූන්ගාරී සිංදුවේ මියුසික් වීඩියෝව නිකුත් වී තිබෙනවා.
මෙම වීඩියෝවේ සුවිශේෂත්වය නම් එක ටේක් එකකින් මුලු වීඩියෝවම කර තිබීමයි. එනම් වීඩියෝ සංස්කරණයක් නොමැති වීමයි.
වීඩියෝව පටිගතවන අවස්ථාවේදීම නිරූපිකාව ඇඳුම් 3 ක් මාරු කිරීමද විශේෂත්වයක්.
මේ එම මියුසික් වීඩියෝව සහ එය පටිගත කළ ආකාරයයි.
