ජනප්රිය රංගන ශිල්පී ශ්රීලාල් අබේකෝන් අභාවප්රාප්ත වී තිබෙනවා.
මීරිගම රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදීයි අද පස්වරුවේ ඔහු මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
ඔහු මියයන විට 72 වන වියේ පසුවුණා.