ඕෂධී හිමාෂා කියන්නේ නිතරම වගේ කතාබහට ලක්වෙන චරිතයක්.
අවුරුදු ගාණක් ආදරය කරලා යුගදිවියට පිවිසුනු ඕෂධී පසුගියදා විවාහයට සමුදුන්නා.
නිරූපණ ශිල්පිණියක් විදිහට ජනප්රිය ඕෂධී නැවතත් විවාහ වී තිබෙනවා.
ඒ මෝස්තර නිරූපණයට නවකයෙක් වුණු මනෝජ් ප්රනාන්දු සමගින්..