ජනප්රිය රංගන ශිල්පීණී ශලිනි තාරකා ගේ නැගණිය නෙෂිලා විජේබණ්ඩාර යුග දිවියට පිවිසී තිබෙනවා.
මේ වෙනුවෙන් පැවති උත්සවයට කලා ක්ෂේත්රයේ හිතවතුන් බොහෝ දෙනෙකුද සහභාගී වී තිබෙනවා.
දිනක්ෂි, සාරංග, අසේකා, චන්න, ලහිරු වැනි ජනප්රිය කලාකරුවන් රැසක් සහභාගී වූ ඔවුන්ගේ විවාහයේ ඡායාරූප කිහිපයක් මේ.
