දෙරණ ඩ්‍රීම්ස්ටාර් තුළින් බිහිවූ රසික හදවත් ආදරයෙන් දිනාගත්ත කෙනෙක් තමයි දුලාජ් ධනුෂ්ක කියලා කියන්නේ.
ඉතින් පසුගියදා දුලාජ් යුග දිවියට පිවිසුණා.
දුලාජ්ගේ අතගත් සොඳුරු යුවතිය වුණේ නිමා ප්‍රනාන්දු.
ඉතින් දුලාජ්ගේ අලුත් මියුසික් වීඩියෝවක් ආදරවන්තයින්ගේ දිනයේම නිකුත් කරලා තියෙනවා.
ඔවුන් දෙදෙනාගේ Preshoot එක තමයි මේ වීඩියෝවට අරගෙන තියෙන්නේ.
මේ ඒ වීඩියෝවයි.
