ජනප්‍රිය කෙටි දුර ධාවන ශූරයෙක් තමා Usain Bolt කියලා කියන්නේ. මේ වනවිට ක්‍රීඩාවෙන් සමුගෙන සිටින ඔහු සිය පවුලේ අයත් සමඟ ඉතා සතුටින් කාලය ගත කරනවා. ඔහුගේ දියණිය වන Olympia Lightning ගේ ඡායාරූප පසුගිය දා සමාජ මාධ්‍ය වෙත එක් කිරීමට කටයුතු කර තිබුණා.
එම ඡායාරූප කිහිපය පහතින්…
