Gossip

චීනයේ වෙසෙන ධනවත්ම මිනිසා වන ජැක් මා, කොරෝනා වෛරසය මැඩලන්න ලංකාවට සහය දෙන්න සූදානම් – Photos

ජැක් මා පදනම සහ අලිබබා පදනම ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවලට වෛද්‍ය සැපයුම් පරිත්‍යාග කරන බව නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.
කොරෝනා වෛරසය මැඩලීම සඳහා ආධාර සැපයීම ඔවුන්ගේ අරමුණ බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!