Gossip

ගෙවුණු පැය 24 තුල ඇමරිකාවේ කොරෝනා මරණ 2,479ක්

ගෙවුණු පැය 24 තුල ඇමරිකාවේ කොරෝනා මරණ 2,479 වාර්තා වෙනවා.
ඒ අනුව ඇමරිකාව තුළ මුළු මරණ සංඛ්‍යාව 28,529 දක්වා ඉහළ ගොස් ඇති අතර එරට තුල ආසාදිතයින් 644,089 ක් වාර්තා වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!