ගුවන්තොටුපල පිරිසිදු කිරීමේ සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
තවද වැලිසර බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයෙකුටද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
ඒ අනුව දැනට හදුනාගත් ආසාදිතයන් ගණන 1028 දක්වා ඉහළ ගොස් තිබෙනවා.