ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර තිබේ.
SLPP – 42,497
SJB – 8,628
JJB – 2,349
UNP – 1,332
වලංගු ඡන්ද සංඛ්‍යාව – 55,981
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 3,351
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 59,332
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 82,019
