ලංකාවේ තරුණ තරුණියන් අතර ජනප්රිය ගායන ශිල්පියෙක් වන සඳුන් පෙරේරා විවාහ ගිවිසගෙන තිබෙනවා.
කෙසේවෙතත් මේ වෙනුවෙන් හිත මිතුරන්ට ප්රිය සම්භාෂණයක් පවත්වා තිබුණා.
වස්කඩුව ප්රදේශයේ හෝටලක පැවතී මෙම සාදය සදහා සංගීත ක්ෂේත්රයේ විශාල පිරිසක් එක්ව සිටියා.
පූජා කරන්නම් මලක් සහ ආයෙත් වරක් නම් ගීත ඔස්සේ ප්රේක්ෂකයන්ගේ ආදරය දිනාගන්නට සඳුන්ට හැකියාව ලැබුණා.
