Gossip

ගර්භාෂයේ සැත්කමට ආව මවගේ අත කපයි..රජයේ රෝහල් මේ තරම් නොසැලකිලිමත් ද? – Photos

මදම්පේ පදිංචි 78 වන වියේ පසුවන මවක් ගර්භාෂය ඉවත් කිරීමේ සැත්කමකට පසුගිය මස 20 මාරවිල රෝහලට ඇවිත් තියෙනවා. ඇයගේ ගර්භාෂය පමණක් නෙවෙයි සැත්කමක් කරගන්න ඇවිත් කිසිම ලෙඩක් නැතිව ඇගේ අතක් ද රෝහල විසින් ඉවත් කර තිබෙනවා. 22 දෙවනදා සිට ඇය මේ දක්වා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා තිබෙනවා.
ඇය එසේ දැඩිසත්කාර ඒකකයේ සිටින විට තෙවරක් සි.ටී පරීක්ෂණයක් සහ ලේ මාරු කිරීම සදහා හලාවත හා කුරුණෑගල ‌රෝහල වෙත රැගෙන ගොස් ඇති බවට ද වාර්තා වෙනවා.

මේ සිදුවීම මාරවිල රෝහලේ කාර්යය මණ්ඩලයේ ඇති නොසැලකිලිමත් බව නිසා සිදුවුණා කියලා තමයි ඇයගේ පුත්‍රයා ප්‍රකාශ කර තිබෙන්නේ. තමන්ගේ මවට ගර්භාෂය අයින් කිරීම ඇරෙන්න වෙන කිසිදු ලෙඩක් තිබුණේ නැති බවට ඔහු තව දුරටත් කියා තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!