ගම්පහ දිස්ත්‍රික්කය තුල ඇති සියළු පාසල් සහ උපකාරක පංති වසා තැබීමට රජය තීරණය කර තිබෙනවා.
සතියක කාලයක් මෙලෙස පාසල් සහ උපකාරක පංති වසා තැබෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ.