Gossip News

කොළඹ වරායේ කන්ටේනර් 40,000ක් ගොඩ ගැහිලා

කොවිඩ්-19 වෛරසය වැළැක්වීමේ පියවරක් ලෙස රේගු නිෂ්කාශන කටයුතු තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන් 2020 අප්‍රේල් 16 බ්‍රහස්පතින්දා වන විට කොළඹ වරාය පරිශ්‍රයේ බහාලුම් (කන්ටේනර්) 40000කට වැඩි සංඛ්‍යාවක් ගොඩ ගැසී ඇති බව South Asia Gateway Terminals ආයතනය පවසයි.

එහි පෙන්වාදීම්වලට අනුව මෙම සංඛ්‍යාව වරායේ බහලුම් ධාරිතාව ඉක්මවා යාමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!