කොවිඩ් 19 වයිරසයට එරෙහි එන්නතක් වසර අවසන් වන විට නිෂ්පාදනය කිරිමට හැකිවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරනවා.
මේ වන විටත් අත්හදා බැලීමේ වැඩසටහන් ක්‍රියාත්මක වනවා.
මූලික වශයෙන් ඖෂධයක් වෙනුවෙන් අත්හදා බැලීම් නවයක් මේ වන විට සිදුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරනවා.
ඒ පිලිබඳ සාකච්ජා කිරිමේ විශේෂ විධායක කමිටු රැස්වීමක්ද පවත්වා ඇත. මේ වන විට ලොව පුරා පවතින තත්වය සම්බන්දයෙන් ද එහිදී අවධානය යොමුව තිබේ. කඩිනමින් එන්නත බෙදා හැරීම පිලිබදවත් සාකච්ජාවට ලක්විය.