මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ තවත් 39 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
එයින් 25 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් සහ අනෙක් 14 දෙනා ඇගලුම් කම්හලේ සේවකයන්ගේ සමීපතමයන් බවයි යුද්ධ හමුදාපතිවරයා පැවසුවේ.