Gossip News

කොවිඩ් ආසාදිතයින් ගණන 7000 ඉක්මවයි

කොවිඩ් 19 වෛරසය අසාදිත 256දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ සඳහන් වෙයි.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ සේවකයින් 39 දෙනෙක්, සහ ආශ්‍රිතයින් 217 දෙනෙක් එසේ හඳුනාගෙන තිබේ..

ඒ අනුව ඊයේ (23) දිනයේ වාර්තා වූ මුළු කොවිඩ් ආසාදිතයින් ගණන 865ක් වන අතර ඒ අනුව මෙරට හඳුනාගෙන ඇති සමස්ථ කොවිඩ් රෝගීන් ගණන 7153ක් වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!