Gossip News

කොවිඩ් ආසාදිතයන් ඉහළ යෑම නිසා හෙට සිට රටම ලොක් ඩවුන් කිරීමට ප්‍රංශය තීරණය කරයි

කොවිඩ් ආසාදිතයන් ඉහළ යෑමත් සමඟ ප්‍රංශය හෙට (30)සිට මුළු රටම අගුළු දැමීමට එරට ජනපති එමානුවෙල් මැක්‍රොන් නිවේදනය කර තිබෙනවා.
වසංගතය පාලනයට දැනටමත් ගෙන ඇති ක්‍රියා මාර්ග ප්‍රමාණවත් නොවන බව අධ්‍යයනය කිරීමෙන් පසු මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වනවා.
රටම ලොක්ඩවුන් කීරීමෙන් පසු අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර ,අවන්හල් සහ බාර් වසා දැමීමට නියමිතය
කෙසේ වෙතත් පාසල් විවෘතව පවතින අතර මිනිසුන්ට තම දෛනික රැකියා සඳහා යා හැකි නමුත් බලපත්‍ර ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙයි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!