Gossip

කොරෝනා සටනේ විරුවන් වෙනුවෙන් නෙලුම් කුළුණ අද වර්ණ ගැන්වෙයි

කොළඹ නෙලුම් කුලුණ විශේෂ තේමාවක් යටතේ අද රාත්‍රියේ ආලෝකමත් කිරිමට තීරණය කර තිබේ.

කොරෝනා වෛරසයට එරෙහිව දැඩි කැපවීමෙන් කටයුතු කළ සෞඛ්‍ය අංශ / ආරක්ෂක අංශ ඇතුලු අත්‍යාවශ්‍ය සේවාවන්ට උපහාර දැක්වීමක් ලෙසයි.

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සුභ පැතුම් එක් කිරිම මෙයින් සංකේතවත් කෙරනු ඇති.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!