Gossip

කොරෝනා වෛරසය පැතිරීමට වැඩි ඉඩක් ඇති ප්‍රදේශ මෙන්න

මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පෙන්වා දෙන්නේ පුත්තලම දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට කොරෝනා වෛරසය ව්‍යප්ත වීමේ අවධානමක් ඇති බවයි.
තවද බස්නාහිර සහ කොළඹ දිස්ත්‍රික්කවලද එම අවදානම පවතින බව ඔවුන් පෙන්වා දෙනවා.
එමෙන්ම දකුණු පළාතේ කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානමක් ඇති බව හදුනාගෙන තිබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පෙන්වා දෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!