කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පළමු ශ්රී ලාංකිකයා මෙරටින් වාර්තා වී තිබේ.
ඔහු සංචාරක මඟ පෙන්වන්නෙක් බව හඳුනා ගෙන ඇති අතර මේ වනවිට ඔහු අයි.ඩී.එච් රෝහලේ ප්රතිකාර ලබන බව ආරංචි මාර්ග සඳහන් කරයි.