Gossip

කොරෝනා වෛරසයෙන් තවත් 20ක් සුවවෙයි

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 20දෙනෙකු සුවය ලබා අද (27) රෝහල් වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මේ වන විට මෙරට කොරෝනා ආසාදිතයින් 732 දෙනෙකු සුවය ලබා තිබේ.

සෙඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ තවත් ආසාදිතයින් 577 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි.

කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 10ක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!