Gossip

කොරෝනා වසංගතයෙන් ලොවම ගිනි ගනිද්දී සරාගී නිළි සනී ලියෝන් අඩනිරුවතින් බුකිය කළඹයි – Photos

නිල් චිත්‍රපට නිළියක් විදිහට ප්‍රසිද්ධ චරිතයක් තමයි සනී ලියෝන් කියන්නේ.
ඇය නිරන්තරයෙන්ම කැමරාව ඉදිරියේ අඩනිරුවත්වන ඡායාරූප දකින්න ලැබෙනවා.
මේ වෙද්දි ඉන්දියාවම කොරෝනා වසංගතය නිසා Lockdown කරලයි තියෙන්නේ.
ඒ තියෙද්දිත් ඇය සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ බිකිණි ඡායාරූප කිහිපයක් එකතු කරලා තියෙනවා.
ඇය එය පලකර තිබෙන්නේ Locked Up with Sunny නමින්.
සනී ලියෝන් පවසන්නේ කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීම පිණිස නිවෙස්වල කාලය ගෙවන තම රසිකයන්ට ඇයගේ ඡායාරූප එලෙසින් බලාගැනීමට අවස්ථාව දුන් බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!