Gossip

කොරෝනා වලට බයවෙන්න එපා කියලා සංවේදි ගීතයක් ගැයු පුංචි කොල්ලා – වීඩියෝ

කොරෝනා වෛරස් ව්‍යාප්තිය නිසා මේ මොහොතම ලෝකයටම අවධානම් මොහොතක්. හැම රටකම වගේ සිස්ටම් එක අවුල් වෙලයි තියෙන්නේ. ආරක්ෂාව ගැන හිතන්න ඕන නිසාම ලෝකයේ ගොඩක් රටවල් මේ වෙද්දි ලොක්ඩවුන් කරලයි තියෙන්නේ. මේ අතරේ එක පුංචි පිරිමි ළමයෙක් මේ ව්‍යවසනය ඉක්මනින්ම අවසන් කරන්න පුළුවන් කියන ආදරණිය බලාපොරොත්තුවෙන් ලෝක පූජිත ගායකයෙක් වුන බොබ්මාලේ ගයන Three Little Birds ගීතය ගායනා කරන වීඩියෝ එකක් පහුගිය දවසක අන්තර්ජාලයට එකතු වෙලා තිබුණා.
විශේෂත්වය වෙන්නේ මේ දරුවාගේ පෙනුමත් බොබ්මාලේගේ සමාන වීම. අවුරුදු 4ක් වයසැති මේ Rylyn Clark කියන මේ දරුවා ගීතය පටිගත කරලා තිබුනේ අමෙරිකාවේ මැසචුසෙට්ස්වල පිහිටි තමන්ගේ නිවසේ ඉඳලා.

එම වීඩියෝව පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!