කොරෝනා වෛරසය ඉතාම බියකරු ලෙස ලොව පුරා සියලූ රටවල් අතර ඉතාම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙනවා.
මේ වන විට ලොව පුරා රටවල් 75 ක කොරෝනා ආසාදිතයන් සොයාගෙන තිබෙනවා.