කොරෝනා ආසාදනය වු විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් 21 දෙනෙකු මේ දක්වා මියගොස් තිබේ.
විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ මාර්තු මස ආරම්භයේ සිට මේ දක්වා කාලය තුල කොරෝනා වෛරසය හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බවයි.