දිවයිනේ සියළු පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වනවා.
හෙට සිට මේ මස 26 වැනිදා දක්වා පාසල් වසා දැමීමට තීරණය කර ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
මේ සම්බන්ධ නිල නිවේදනය අද පස්වරු දෙකට පමණ නිකුත් කරනු ඇතැයි ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.
