හොංකොංහි කැතේ පැසිපික් ගුවන් සේවය සිය කාර්ය මණ්ඩලය 8500 කින් අඩු කර ඇත. කොරෝනා වසංගතය නිසා මෙය සිදු කළ බව එම ගුවන් සමාගම පළ කළේය.
සේවයෙන් ඉවත් කළ 8500 කගෙන් 5300 ක් හොංකොංහි පදිංචිකරුවන් වේ.
එසේම කැතේ පැසිපික් ගුවන් සේවය ප‍්‍රාදේශීය ගුවන් සේවයක්ද නතර කර ඇත.