Gossip News

කොරෝනා එන්නත වැරදී වෛද්‍යවරයෙක් මියයයි

කොරෝනා මර්දන එන්නතක් වැරදී බ්‍රසීල වෛද්‍යවරයෙකු වූ ජෝ පෙට්රෝ මරණයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙලෙස ඔහු මරණයට පත්ව තිබෙන්නේ කොරෝනා මර්දන ඔක්ස්ෆර්ඩ් එන්නත වැරදීමෙන්.
28 හැවිරිදි වියේ පසුවූ මෙම වෛද්‍යවරයා සිය කැමැත්තෙන් කොරෝනා මර්දන එන්නත අත්හදා බැලීමට සහභාගී වී ඇති බව සඳහන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!