කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය වැළඳුනු රෝගීන් ගණන දිනෙන් දින වැඩිවෙමින් තිබෙනවා.
විදෙස් රටවල ඉදන් මෙරටට පැමිණි පිරිස් නිරෝධායනය කරන්න නිරෝධායන මධ්‍යස්ථාන කිහිපයක්ම කඩිනමින් ආරම්භ කරන්න යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පියවර ගෙන තිබුණා.
මෙම කොරෝනා වෛරසයෙන් මෙරට ජනයා ගලවාගන්න යුද හමුදාව අව්ව වැස්ස නොතකා වෙහෙස මහන්සි වී වැඩ කරන අයුරු දැක්වෙන සංවේදී ඡායාරූප පෙලක් අප වෙත ලැබුණා..
එම ඡායාරූප පහතින්
