Gossip

කොරෝනා ආසාදිතයෙකු හදුනාගැනීමත් සමග නැවත දැනුම්දෙනතුරු ඇඳිරි නීතිය පැනවූ ස්ථාන මෙන්න

නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටත දිවුලපිටිය ප්‍රදේශයේ කාන්තාවකට කොරෝනා ආසාදිත බවට සොයා ගැණුනා.
ඇය මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇගලුම් කම්හලක සේවය කරන බවයි වාර්තා වන්නේ.
මේ අනුව ඇයගේ සමීපතමයන් 55 දෙනෙකු නිරෝධායනයට ගෙන ඇති බවද සඳහන්.
ඒ හේතුවෙන් දිවුලපිටිය බෙම්මුල්ල හොරගස්මුල්ල වැවගෙදර හපුවලාන ගන්හින්මුල්ල යන ප්‍රදේශවලට නැවත දැනුම්දෙන තුරු ඇදිරි නීතිය පනවා තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!