Gossip

කොරෝනා ආසාදිතයෙකු නිසා තවත් ගම්මානයක් වසා දමයි

යාපනය පුංගුඩුතිව් ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්ථා වීමත් සමග එම ගම්මානයට ඇතුල් වීම හා පිටවීම සීමා කරවීමට ආරක්ෂක අංශ හා සෞඛ්‍ය නිලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා..
පුංගුඩුතිව් ගම්මානයේ පදිංචිකරුවන්ට අත්‍යවශ්‍ය කරුණක් සඳහා පමණක් පිටව යාමටත් පිටස්තර සිට පැමිණෙන අයෙකුට ගම්මානයේ පදිංචි නම් පමණක් ඇතුල්විය හැකි අයුරින් සීමා පැනවීමට කටයුතු යොදා ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!