නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටත දිවුලපිටිය ප්‍රදේශයේ කාන්තාවකට කොරෝනා ආසාදිත බවට සොයා ගැණුනා.
ඇය මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇගලුම් කම්හලක සේවය කරන බවයි වාර්තා වන්නේ.
මේ අනුව ඇයගේ සමීපතමයන් 55 දෙනෙකු නිරෝධායනයට ගෙන ඇති බවද සඳහන්.
ඒ හේතුවෙන් ගම්පහට ඇඳිරි නීතිය පැනවීමට ඉඩ ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.