කොරෝනා වෛරසය ආසාදනය විය හැකි තවත් ක්‍රමයක් වෛරයස අධ්‍යයන විද්‍යාව සම්බන්ධ මහාචාර්යවරයෙක් සොයාගෙන තිබෙනවා.
ඔහු පවසන්නේ සුපිරි වෙළඳසැල්වල තිබෙන එළවළු සහ පළතුරුවලද කොරෝනා ජීවත් විය හැකි බවයි.
නවතම පරීක්ෂණයකින් මෙය අනාවරණය කරගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
මෙම වෛරසය ජීවත් වීමට හැකි බවට පවතින පෘෂ්ඨ මෙන්ම සුපිරි වෙළසැල්වල තිබෙන එළවළු පළතුරු මතද කොරෝනා වෛරසය ජීවත්වීමට හැකියාව ඇති බවයි පර්යේෂණ වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසා තිබෙන්නේ.
