Gossip

සැමන් ටින් එක, එළවළු වැඩි මිලට විකුණපු මිනිස්සු මැද, පොලොස් ගෙඩි කඩාගෙන ඇවිත් නොමිලේම බෙදපු සැබෑ මිනිසුන් – Photos

කොරෝනා වෛරසය නිසා දහසකුත් මිනිස්සු මේ වෙද්දි ගොඩක් අසරණ වෙලා ඉන්නේ.
ඒ් අසරණකමෙන් සමහරු උපරිම ප්‍රයෝජන අරගෙන තිබෙනවා අපිට අහන්න දකින්න ලැබුණා.
ඒ වගේ සමාජයක මනුස්සකම ජීවිතේ කරගත්තු පිරිසක් ගැන අපිට දැකගන්න ලැබුණා.
ඒ් තමයි පොල් ගොඩි කඩාගෙන වාහනයක අරගෙන ඇවිත් නොමිලේම බෙදපු මිනිසුන් පිරිසක්.

එහි ඡායාරූප පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!