මේ ජීවිතේ හරිම පුදුමාකාරයි.
හැමෝම වගේ සල්ලි පස්සේ හැල්මේ දුවනවා.
ඒ මිනිස්සු අතරම ජීවිතේ හැමදේම දවසක නැතිවෙනවා කියන ඇත්ත තේරුම් අරන් වැඩ කරන මිනිස්සුත් ඉන්නවා.
මේ කියන්න යන්නේ ඒ විදිහට මිල කළ නොහැකි වැඩක් කරපු අවුරුදු 72 ක ආච්චි අම්මා කෙනෙකු ගැනයි.
මේ ආච්චි අම්මා කුලී වැඩ කරලා රුපියල් 1 75,000 ක් වටිනා බුදු කුටියක් බුදු සසුනට පූජා කරලා.
රුපියල් 800 ක් වගේ පුංචි මුදලක් මේ ආච්චි අම්මා කුලී වැඩ කරලා හොයාගෙන තිබෙනවා.
ඒ මුදලින් රුපියල් 300 ක් අවුරුදු 10 ක් තිස්සේ එකතු කරලා තමයි මේ ආච්චි අම්මා මේ උතුම් ක්රියාව කරලා තියෙන්නේ.
ඡායාරූපය පහතින්…
