Gossip

ආරක්ෂාව සලසන්නට පාසල ළඟ සිටින හමුදා සෙබළාට වැඳ අකුරු කරන්නට යන පුංචි දරුවෝ – Photos

පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරයෙන් පසුව ඇතිවූ අනාරක්ෂිත තත්ත්වය නිසා පාසල්වලට දැඩි ආරක්ෂාවක් යොදවන්න ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණා.
මේ අනාරක්ෂිත බව පලවා හරින්නට පෙල ගැසී සිටින හමුදා නිලධාරීන් පිළිබඳව අපි කාටත් තියෙන්නේ ලොකු විශ්වාසයක්.
ඒ හමුදා නිලධාරීන් ඉදිරියේ පුංචි දරුවන් දැක්වූ ආචාරය කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!