ලෝකයම වසගයට ගත්ත, බොහෝ දෙනෙක් රුවට වශීවී සිටින චරිතයක් තමයි Kim kardashian කියන්නේ.
ඇයගේ ශරීර හැඬය නිසා ඇය ලොකු ප්රසිද්ධියක් ලබා තිබෙනවා.
Kim kardashian ගේ සිරුරට සමානකම් කියන අපේ රටේ තරුණියක් ගැනත් දැන් වැඩි අවධානයක් යොමුව තිබෙනවා.
ඇය තමයි සරණි තිලකරත්න.
ඇය ඉන්ස්ටර්ග්රෑම්වල ගොඩක් ජනප්රිය චරිතයක්..
ඇය Personal Trainer කෙනෙක් විදිහට ප්රසිද්ධියක් උසුලනවා.
ඇයගේ ඡායාරූප කිහිපයක් පහතින්..
