පෑලියගොඩ පොලිස් වසමේ වෙරලුගහවත්ත , කැළණිය ලිපිනයේ නිවසක පොලව තුල සූක්ෂම ලෙස සකස් කර ගබඩා කර තිබූ නීතිවිරෝධී මත්පැන් නොහොත් කසිප්පු බෝතල් 150 ක් (මි.ලී.112500) සමග සැකකාරියක් පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කන්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.