මියගිය කාන්තා සිරුරු සමඟ ලිංගික සබඳතා පැවැත්වු පුද්ගලයෙකු සම්බන්ධයෙන් අමෙරිකාවෙන් වාර්තා වෙනවා.
දැනට 60 හැවිරිදි වියේ පසුවන මෙම සේවකයා ඇමරිකාවේ ඔහායෝ හි මෘත ශරීරාගාර සේවකයෙකු වශයෙන් වසර 16 ක කාලයක් සේවය කර තිබෙනවා. විදේශ වාර්තා පෙන්වා දෙන විදියට මෙම පුද්ගලයා කාන්තා මළ සිරුරු 100ක් පමණ සමඟ ලිංගික සබඳතා සිදුකර තිබෙනවා.
විශේෂයෙන් තරුණ කාන්තාවන් මියගොස් මෘත ශරීරාගාරයට ගෙනවිත් තැබු විට තමන් එසේ හැසිරුණු බව ඔහු අධිකරණය හමුවේ පිළිගෙන තිබෙනවා. මොහු වැඩි වශයෙන්ම ලිංගික ක්‍රියාවේ යෙදී ඇති බවට අණාවරණය වී ඇත්තේ හදිසි අනතුරු වලින් මියයන තරුණ කාන්තාවන් ගේ මළ සිරුරු සමඟ බවද විදේශ වාර්තා පෙන්වා දෙයි.