මතුගම බදුගම නව ජනපදය හැර කළුතර දිස්ත්‍රික්කයේ කොවිඩ් -19 අවදානම මත හුදකලා කෙරුණු ගම්මාන වල හුදකලා කිරීම ඉවත් කල බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.